දැය නැගූ පරපුරක නර්තන පෙළහර - 2018
උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක වැඩිහිටි බල මණ්ඩල ඒකරාශී කරගනිමින් සංවිධානය කර 2018.11.27 දින අනුරාධපුර යොවුන් නිකේතන රංග ශාලාවේදී පැවැත්වූ "දැය නැගූ පරපුරක නර්තන පෙළහර - 2018" නර්තන තරගයේදී මහවිලච්චිය ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ නර්තන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී..















