2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්යය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටින කාර්යය මණ්ඩලය පහත පරිදි වේ.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | |
| අනුමත | දැනට සිටින | ||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | - | 01 |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - |
| පරිපාලන නිලධාරි | 01 | 01 (වැ.බ) | 01 |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 01 (වැ.බ) | 01 |
| සංවර්ධන සහකාර | 01 | 01 | - |
| සංවර්ධන නිලධාරි | 05 | - | 05 |
| සංවර්ධන නිලධාරි (සංවර්ධන) | 21 | 14 | 07 |
| කාර්මික නිලධාරි | 01 | 01 | - |
| කළමනාකරණ සේ්වා නිලධාරි | 23 | 21 | 02 |
| ග්‍රාම නිලධාරි | 17 | 13 | 04 |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - |
| තාක්ෂණ සහායක | 01 | 01 | - |
| රියදුරු | 02 | 02 | - |
| කාර්යාල කාර්ය සහායක | 06 | 04 | 02 |















