පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023.
පොසොන් පොහොය නිමිතිකොටගෙන ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරයේ පැවැත්වු පිංකම් මාලාවට සමගාමිව පොසොන් පොහෝ දින දහවල් දානය පිලිගන්වන ලද්දේ මහවිලච්චිය ප්රාදේශීය ලේකම් මංජරී චන්ද්‍රදාස මහත්මිය ඇතුලූ මහවිලච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසිනි. තන්තිරිමලය රාජමහා විහාරාධිපති පූජ්ය තන්තිරිමලේ චන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම දානමය පිංකම සදහා භික්ෂුන් වහන්සේලා 15 නමක් වැඩම කලහ. මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මෙම පිංකම පැවැත්වුයේ සිව්වන වරටයි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්රාදේශීය ලේකම් කාර්‍යාලය
මහවිලච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කාර්යමණ්ඩලයේ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වල දුවාදරුවන් සඳහා පවත්වනු ලැබූ 2023 බක් මහ උළෙල.
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පොසොන් පොහොය දින දානමය පිංකම
පොසොන් පොහොය දින ආගමික වැඩසටහන් මාලාවට සමගාමීව මහවිලච්චිය ප්රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ මගපෙන්වීම යටතේ සියළුම කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සංවිධානය කළ දානමය පිංකම 2020.06.05 වන දින තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |













































