මහව්ලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන අතර වියළි සලාක බෙදාහැරේ.
රටතුළ දැනට පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ බෞද්ධ විහාරස්ථාන 33 ක් සඳහා වියළි සලාක පාර්සල් පූජා කිරීම මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ සහභාගීත්වයෙන් අදාළ විහාරස්ථාන වලදී සිදුවිය.
|
|
![]() |
ප්‍රාදේශීය කොරෝනා මර්දන කාර්ය සාධක බලකා කමිටු රැස්වීම - 2020.04.10
මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ කොරෝ්නා මර්දන කාර්ය සාධක බලකා කමිටු රැස්වීම ගරුතර මහසංඝරත්නය, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මිය හා කොට්ඨාශයේ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 2020.04.10 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
|
![]() |
![]() |
![]() |
![]() |
වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා නිවසටම ලබාදීම.
කොරෝනා වෛරස ව්‍යාප්තය හේතුවෙන් රජය විසින් ලබාදුන් උපදෙස් අනුව මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ වැඩිහිටිි , අබාධිත හා වකුගඩු දීමනාලාභීන් සදහා ග්‍රාම නිලධාරින් මගින් නිවසටම ගොස් දීමනා ලබාදීම 2020.04.06 වන අද දින ආරම්භ කරන ලදී.
![]() |
|
![]() |






















