ලේ දන්ඳීමේ කඳවුර - 2019
bd main

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් අනුරාධපුර මහරෝහලේ සහයෝගීතාවයෙන් ප්‍රථව වරට සංවිධානය කරන ලද ලේ දන්ඳීමේ කඳවුර 2019 නොවැම්බර් මස 27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී කාර්යය මණ්ඩලය ඇතුළු පරිත්‍යාගශීලීන් 100 දෙනෙකු පමණ ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top