මහව්ලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන අතර වියළි සලාක බෙදාහැරේ.
රටතුළ දැනට පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ බෞද්ධ විහාරස්ථාන 33 ක් සඳහා වියළි සලාක පාර්සල් පූජා කිරීම මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ සහභාගීත්වයෙන් අදාළ විහාරස්ථාන වලදී සිදුවිය.

IMG 20200412 WA0005  IMG 20200412 WA0008 
IMG 20200412 WA0052  

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top