'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පවත්වන ලද දහම් පාසල් වැඩසටහන

ත්‍රිපිටකාභිවන්දනා සතියේ දෙවන දිනය සනිටුහන් කරමින් 2019.03.17 වන අද දින ත්‍රිපිටකය පිළිබඳව දහම් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු දහම් පාසල් පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදී.
තවද , දහම් පාසල් සිසුන් විසින් 'ත්‍රිපිටකාභිවන්දනා ප්‍රතිඥාව' ලබාදීමද මෙම අවස්ථාවේදී සිදුවිය.















