මතින් නිදහස් රටක් වෙනුවෙන් 'බක්මහ දිවුරුම'

bakmaha pledge

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මතින් නිදහස් රටක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් 'බක්මහ දිවුරුම' දීමේ වැඩසටහන 2019 අප්‍රේල් 03 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රෙයේදී පැවැත්විිණි. කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවූහ.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top